
උණුසුම් පුවත්
රුමේෂ් තරංගට ආසියානු රන් පදක්කම
රුමේෂ් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට සමත්ව තිබේ.
එහිදී රුමේෂ් තරංග මීටර් 88.55ක දක්ෂතාවක් දක්වමින් එම ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
මෙය ශ්‍රී ලංකාවට හිමි වූ පළමු ආසියානු රන් පදක්කම ලෙස වාර්තා වේ.



