ප්‍රධාන පුවත්

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ තවත් බොරතෙල් නෞකාවක් අද දිවයිනට – යුධ සමයේ පැමිනෙන දෙවන නෞකාව

මැද පෙරදිග යුද තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කරයි.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පවසා ඇත්තේ, නෞකාව මඟින් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක ප්‍රමාණයක් මෙරටට ගෙන එන බවයි.

ඒ අනුව, අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය බොරතෙල් සැපයුම මෙම නෞකාව පැමිණීමත් සමඟ සම්පූර්ණ වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button