අද විශේෂඋණුසුම් පුවත්ව්‍යාපාරික

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී, වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වන සියයට 7.75 ලෙසම පවත්වා ගැනීමට ද තීරණය කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button