ප්‍රධාන පුවත්

මහජන බැංකුවෙන් තාක්ෂණික දෝෂය ගැන නිවේදනයක්

විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් කිහිපදෙනෙකුට නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බවට වාර්තා වීම සම්බන්ධයෙන් මහජන බැංකුව නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

බැංකුව සඳහන් කළේ, මෙම දෝෂය 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා කාලසීමාව තුළ සිදුව ඇති බවයි.

අදාළ තාක්ෂණික ගැටලුව හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මහජන බැංකුව විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති අතර, සිද්ධියට අදාළ සම්පූර්ණ විස්තර එම නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button