උණුසුම් පුවත්

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැමිණි භික්ෂූන් සමඟ සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැමිණි භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබේ.

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ ඇති අතර, එම පිරිස සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා මෙලෙස එක්වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button