ප්‍රධාන පුවත්

නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතාට කොමිෂන් සභාව විසින් කැඳවීමක් සිදුකර තිබුණි. ඒ අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ ඇත.

මේ අතර, ප්‍රකාශයක් ලබාදීම සඳහා කළ කැඳවීමකට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද අද අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button