ප්‍රධාන පුවත්

නාමල් රාජපක්ෂ එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු කරයි

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයක සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති අක්‍රමිකතා පිළිබඳව මෙම පරීක්ෂණය සිදුකෙරෙයි.

එම පරීක්ෂණයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button