උණුසුම් පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රු.10කින් ඉහළට

පාන් මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් වැඩි කිරීමට නියමිතය.

නව පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button