අද විශේෂ

එංගලන්තයට කඩුලු 6ක ජයක්

 

දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්  සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (1) සිදුවිය.

ශ්‍රී ලංකාව වසර 12කින් එනම්, 2014 වසරේ සිට මේ දක්වා එංගලන්තයට එරෙහිව පැවති කිසිදු විස්සයි20 තරගයක් ජයගෙන නොමැත.

 

ශ්‍රී ලංකාව ලැබූ මෙම පරාජය සැලකෙන්නේ ඔවුන් එංගලන්තය හමුවේ අඛණ්ඩව ලැබූ 10වන විස්සයි20 තරග පරාජය ලෙසය.

 

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලි පරාජය භාරගත්තේය.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button