අධ්‍යාපන

පාසල් සිසුන්ට රු.3000 පාවහන් තිළිණපත් – වලංගු කාලය 2026 පෙබරවාරි 28 දක්වා දීර්ඝයි

2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්ට, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන්ට සහ සීලමාතාවන්ට ලබාදෙන රු.3,000.00 ක වටිනාකමකින් යුතු පාවහන් තිළිණපත් භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කර ඇත.

මූලිකව එම තිළිණපත් වලංගු කාලය පෙබරවාරි 15 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද, නව තීරණය අනුව එය 2026 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර ඇත.

අදාළ ප්‍රතිලාභලාභීන්ට නියමිත දිනට පෙර තම පාවහන් තිළිණපත් භාවිතා කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button