උණුසුම් පුවත්

ආනන්ද පාලිත යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ආනන්ද පාලිත දෙසැම්බර් 04 දක්වා යළි රිමාන්ඩ්

ඒ අනුව ඔහු ලබන දෙසැම්බර් මස 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියම කර ඇත.

ආනන්ද පාලිත මහතා සම්බන්ධයෙන් ගත් මෙම තීරණය අනුව ඔහුට දෙසැම්බර් 04 වැනිදා දක්වා බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button