උණුසුම් පුවත්

අල්ලස් කොමිසමට චමල් රාජපක්ෂ පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඒ, එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

එම පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රකාශයක් ලබාදීමට චමල් රාජපක්ෂ මහතා මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button