ප්‍රධාන පුවත්

වසරේ පළමු වනදා සිට මේ දක්වා දියේ ගිලීමෙන් 24 මරුට

මේ වසරේ ගත වූ කාලය තුළ දිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

මෙම සිද්ධීන් මට මහජනතාවගේ ආරක්ෂාව සඳහා ඒම අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ජීවිතාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ඒෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේය.

 

පසුගියදා කොළඹදී කැදවා තිබු මාධ්‍ය හමුවකට ඒක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පල කළේය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button