ප්‍රධාන පුවත්

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ඒ අනුව, ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම ලබා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button