ප්‍රධාන පුවත්

නාමල් ඇතුළු පිරිසකට එරෙහි මුදල් විශුද්ධිකරණ පැමිණිල්ල ඔක්තෝබර් 29ය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල ලබන ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ පැමිණිල්ල අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button