
ප්‍රධාන පුවත්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවක්
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන් වේ.



