යුද්ධ සහ ගැටුම්
මෙම ප්‍රවර්ගය යටතේ, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ධ, සෙන් අරගල, යුද හමුදා මෙහෙයුම් සහ ප්රදේශික හා ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ නිවැරදි, යථාර්ථය ඇසුරු කළ පුවත් ඔබට ලබාදෙයි. මිනිස්අයිතිවාසිකම් උල්ලංඝන, සාම සාකච්ඡා, උණුසුම් දේශපාලන පරිසරය හා ආරක්ෂක තත්ත්වය සම්බන්ධ සවිස්තරාත්මක වාර්තා මෙහි අන්තර්ගත වේ.
ජාත්‍යන්තරයෙත් දේශීයයෙත් ආරක්ෂක හා ගැටුම් තත්ත්වය පිළිබඳ විශ්වාසදායක තොරතුරු සඳහා මෙම ප්‍රවර්ගය ඔබගේ මාර්ගෝපදේශකය වේ.
-
මැදපෙරදිග යුද්ධය උත්සන්නයි: ඉරානයේ මරණ 1,300 ඉක්මවයි – නවතම යාවත්කාලීන කිරීම
මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින් ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට අද (08) දින…
Read More » -
ඉරානයට අමෙරිකා–ඊශ්‍රායල දැඩි ප්‍රහාර: කුඩා ලමුන් වැඩි පිරිසක් ගොදුරු බවට
ඉරානයේ හමුදා ඉලක්ක රැසකට සාර්ථකව ප්‍රහාර එල්ල කර අවසන් බව අමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන්…
Read More » -
ඉරාන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක් – ගුවන්යානා තිබූ බවද වාර්තා වෙයි.
ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළවලින් එකක් වන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අද (7) අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
ඉරානය, ඊශ්‍රායලය සහ අමෙරිකාව අතර ගැටුම් පිළිබඳ නවතම තතු
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර ආරම්භ වී අදට දින 7ක් ගත වී ඇත. එම පසුබිම තුළ…
Read More » -
ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩාංගණයට ගිනි – Azadi පිටිය දැඩි ලෙස විනාශ වෙයි
ඉරානයට එල්ල වූ නවතම ප්‍රහාර මාලාවක් අතරතුර ටෙහ්රානයේ පිහිටි ප්‍රසිද්ධ Azadi Stadium ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය දැඩි ලෙස විනාශ වී ඇති…
Read More » -
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වෙයි – ඉරානය, ඊශ්‍රායලය සහ ලෙබනනයෙන් නවතම තතු
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර ආරම්භ වී අදට දින 6ක් ගතව ඇති අතර, ඒත් සමඟ මැදපෙරදිග…
Read More » -
ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යුදමය තොරතුරු
මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුද ගැටුම් අතරතුර සෞදි අරාබියේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල ක්‍රියාත්මක වන මධ්‍යම බුද්ධි…
Read More » -
රියාද්හි අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ පිපිරීමක් – ගින්නක් පිළිබඳ වාර්තාවේ
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, Riyadh නගරයේ පිහිටි United States Embassy Riyadh ආසන්නයේ පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති…
Read More » -
ඉරාන උත්තරීතර නායක Ali Khameneiගේ බිරිඳ මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ ඝාතනයකෙරේ
ඉරානයේ උත්තරීතර නායක Ali Khameneiගේ බිරිඳ වන Mansoureh Khojasteh Bagherzadeh නිවසේදී ඝාතනයට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව විසින්…
Read More » -
ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරවලින් ඉරානය ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු මරුට
ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසන්නේ ඉරානයේ බුද්ධි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සයෙඩ් හමිඩි සහ බුද්ධි කටයුතු අමාත්‍යාංශයේ ඔත්තුබැලීමේ අංශ ප්‍රධානී ජලාල් හොසේන්…
Read More »