ක්‍රීඩා
ක්‍රීඩා ලෝකයේ උණුසුම්ම පුවත්, තරඟ විශ්ලේෂණ සහ ක්‍රීඩකයින්ගේ විශේෂ සංවාද දැන්ම vigasa.lk තුළින්! ක්‍රීඩා ප්‍රේමීන්ට අනිවාර්යයෙන්ම කියවිය යුතු තොරතුරු මෙන්න
-
එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට 147ක ඉලක්කයක්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මේදනවිට පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගයේ පළමුව…
Read More » -
අද පල්ලේකැලේදී ශ්‍රී ලංකා – එංගලන්ත සුපිරි 8 සටන
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පස්වරු 3.00ට…
Read More » -
සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවටත් කඩුලු 6ක පරාජයක්
අද (19) පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 6ක…
Read More » -
සිම්බාබ්වේට ලකුණු 179ක ඉලක්කයක්
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (19) දහවල් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර…
Read More » -
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා–සිම්බාබ්වේ අවසන් පළමු වට තරගය අද 3ට
ICC Men’s T20 World Cup තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වීමට නියමිතයි. ශ්‍රී…
Read More » -
T20 ලෝක කුසලානයෙන් මතීෂ පතිරණ ඉවතට – ශ්‍රී ලංකාවට දැඩි පසුබෑමක්
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන මතීෂ පතිරණ මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව…
Read More » -
T20 ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට කඩුළු 8ක දැවැන්ත ජයක්
ICC Men’s T20 World Cup තරගාවලියේ අද (16) පැවති උණුසුම් තරගයකදී ප්‍රබල Australia national cricket team කණ්ඩායම කඩුළු 8කින් පරාජය…
Read More » -
ICC Men’s T20 World Cup: ශ්‍රී ලංකාවට ජය සඳහා ලකුණු 182ක ඉලක්කයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ගැටුමේදී, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත…
Read More » -
සිංහ VS කැන්ගරු සටන අද
T20 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්…
Read More » -
පස මිතුරු සටනෙන් ඉන්දියාවට පහසු ජයක්
ලොවක් බලා සිටි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලැබීමට…
Read More »