ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට සැලසුම්
ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව නවීකරණය කර ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර…
Read More » -
ප්ලූටෝ සහ ටයිටන් මත අද්භූත රසායනික සලකුණක් හමුවෙයි
නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් ප්ලූටෝ සහ ටයිටන් රසායනික සලකුණ පිළිබඳ නව අභිරහසක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව…
Read More » -
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් මාරු කෙරේ
මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්…
Read More » -
හෙද නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්: වංචාවලට හසු නොවන්න
හෙද නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් හෙද නිලධාරීන්ට ස්ථාන මාරු සම්බන්ධයෙන් වංචනික ක්‍රියාවක් සිදුවන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.…
Read More » -
මහනුවර ඇසළ පෙරහැර කප් සිටුවීම අගෝස්තු 13දා
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම අගෝස්තු මස 13 වැනිදා පෙරවරු 6 පසුවී විනාඩි 17ට යෙදෙන සුබ…
Read More » -
භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් අත්අඩංගුවට
භූමිතෙල්වලින් ධාවනය කළ බස් රථ හතරක් අම්බලන්ගොඩ පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ. අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින්…
Read More » -
ජල හිඟ මුදල් සඳහා සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය ලෙස 2026 ජූලි 13 සිට 19 දක්වා කාලය ප්‍රකාශයට පත් කරමින් හිඟ ජල බිල්පත් අයකර…
Read More » -
අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථිකයට යොමු කිරීමට රජයේ සැලසුමක්
අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාර මත පමණක් රඳවා නොගෙන, ඔවුන් ඵලදායී ආර්ථික කටයුතු සඳහා සම්බන්ධ කර සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් මෙම වසර තුළ…
Read More » -
මීගමුව බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මාරු කළ පසු මරුට
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ මීගමුව බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු අසනීප තත්ත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට…
Read More » -
මීගමුව සිද්ධියට විපක්ෂයෙන් කළු පටි විරෝධයක්
මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) පාර්ලිමේන්තුවේදී කළු පටි පැලඳ විරෝධතාවයක නිරත වූහ. පාර්ලිමේන්තු කටයුතු…
Read More »