ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
2026/27 මහ කන්නයේ වී වගාවට කලාප අනුව කාලසටහනක්
2026/27 මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කළ යුතු කාලසීමාව කලාප අනුව සැලසුම් කිරීමට යෝජනා වී තිබේ. පවතින ජල සම්පත…
Read More » -
‘කොණ්ඩ රංජි’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට
ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර පැමිණි පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
Read More » -
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනතට කථානායක සහතිකය
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) සිය සහතිකය සටහන්…
Read More » -
ශ්‍රව්‍යාබාධිතයන්ට 119 ඇමතීමට WhatsApp හරහා නව පහසුකමක්
ශ්‍රව්‍යාබාධිතයන්ට 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp තාක්ෂණය ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී…
Read More » -
සතොස වෙළෙඳසැල් 31ක් වසා දමලා
මාස 22ක කාලයක් තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා ඇති බව අද (08) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. වෙළෙඳ,…
Read More » -
මාධ්‍ය පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීම
මාධ්‍ය පනත් කෙටුම්පතේ වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ…
Read More » -
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට – මහ ලේකම්ගෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා පහසුකම් සලසන ලෙස කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර…
Read More » -
ගිනිකඳු අළු නිසා ජකර්තා ශ්‍රීලන්කන් ගුවන් ගමන් අවලංගුයි
ඉන්දුනීසියාවේ අනක් ක්රකටාවූ ගිනිකන්ද සක්‍රීය වීම හේතුවෙන් අද (07) කොළඹ සහ ජකර්තා අතර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් ගමන්…
Read More » -
ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස් සේවාව
ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස් බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්තිය මෙට්‍රො බස් සේවාව දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත කිරීමට…
Read More » -
විද්‍යුත් මෝටර් රථ සඳහා කොළ පාට අංක තහඩු
මෙරට ලියාපදිංචි කර ඇති සියලුම විද්‍යුත් මෝටර් රථ හඳුනාගැනීම සඳහා කොළ පාට පසුබිමක් සහිත නව අංක තහඩු නිකුත් කිරීමට මෝටර්…
Read More »