ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අද අවසන් ඡන්දය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අද…
Read More » -
කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර
කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි. ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි මෙම ඇතා සම්බන්ධයෙන් නිකවැරටිය පශු වෛද්‍ය…
Read More » -
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කරමින් ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.…
Read More » -
ජානකී සිරිවර්ධන අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අල්ලස් චෝදනාවකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (24) අත්අඩංගුවට ගෙන…
Read More » -
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අද (24) විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ජලාශයේ පෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව…
Read More » -
නව පනත් කෙටුම්පතෙන් සුනඛ ලියාපදිංචියට නීති
සුනඛ ලියාපදිංචිය ඇතුළු ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත්…
Read More » -
පොලිස් නිෂ්කාශන සඳහා නව WhatsApp අංකයක්
පොලිස් නිෂ්කාශන WhatsApp අංකය ලෙස 071-8595950 යන නව දුරකථන අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී තිබේ. පොලිස් නිෂ්කාශන අයදුම්පත් සම්බන්ධයෙන්…
Read More » -
22ට එරෙහි සජබ විරෝධතාව අද පෙරවරුවේ
22ට එරෙහි සජබ විරෝධතාව අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්දියේදී පැවැත්වීමට නියමිතව තිබේ. “ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ…
Read More » -
රු. බිලියන 24.8ක් රටින් යැවූ සැකකරු රිමාන්ඩ්
රු. බිලියන 24.8ක් රටින් යැවූ සැකකරු ඔක්තෝබර් 1 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.…
Read More » -
ඉන්ධන මිල ගැන රජයේ සාකච්ඡා – සහනාධාරයක් හෝ මිල සංශෝධනයක්
ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉදිරියේදී සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත…
Read More »