ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
අද ලග්න පලාපල – 2026 පෙබරවාරි 1
අද ලග්න පලාපල.අද දිනයේ ඔබට වාසනාව මොනවද? 2026 පෙබරවාරි 1 දිනට අද ලග්න පලාපල පිළිබඳ සම්පූර්ණ විස්තර මෙහි දැක්වේ. ඔබගේ…
Read More » -
වෙඩි තැබීම් දෙකකට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් දෙහිවල සහ කොහුවල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් සිද්ධි දෙකකට සම්බන්ධව ආධාර අනුබල…
Read More » -
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ස්ථාන මාරු කිරීම් සිදුකර ඇති බව වාර්තා වෙයි. මෙලෙස ස්ථාන මාරු…
Read More » -
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාද පිළිබඳ දැනුම්දීමක්
කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර අද (31) සහ හෙට (01) යන දින දෙක තුළ දුම්රිය ධාවනයේ ප්‍රමාද සිදුවිය…
Read More » -
සංචාරක ක්ෂේත්රය වේගයෙන් සංවර්ධනය කිරීමට තීරණ රැසක්
ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා…
Read More » -
ඖෂධ අලෙවිසැලක් ලෙස ක්‍රියාත්මක කරමින් මත්කරල් ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන බවට පෙනී සිටිමින්, සූක්ෂම ලෙස මත්කරල් අලෙවි කිරීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට…
Read More » -
නිදහස් උත්සව පෙරහුරු හේතුවෙන් කොළඹට අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
2026 ජනවාරි 30, 78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු පැවැත්වීම හේතුවෙන්, කොළඹ නගරයේ විශේෂ රථවාහන…
Read More » -
ලං.වි.ම ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා අයදුම්කළ සේවකයන්ට දැනුම්දීමක්
ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය නම් එළැඹෙන ජනවාරි…
Read More » -
අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් කාන්තාවක් ඝාතනයට ලක්වේ
තියුණු ආයුධයක් භාවිතා කර පුද්ගලයෙකු විසින් කාන්තාවක් ඝාතනය කළ සිද්ධියක් වාර්තා වේ. මෙම සිද්ධිය ඊයේ (28) දහවල් බිබිල, රදලියද්ද ප්‍රදේශයේදී…
Read More » -
වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම සීමා කිරීම පිළිබඳව රජය විසින් විශේෂ අවධානයක් යොමු කර ඇත.
ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් මේ වනවිටත් අවශ්‍ය සාකච්ඡා ආරම්භ කර…
Read More »