ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
යුරෝපීය මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් – උද්ධමනය ඉහළ යාමේ අවධානමක්
ඉරානයට එරෙහිව දිගුකාලීන යුද තත්ත්වයක් පවතින්නේ නම් එය ගෝලීය ආර්ථිකයටත් විශේෂයෙන් යුරෝපීය කලාපයටත් දැඩි බලපෑම් එල්ල කළ හැකි බව European…
Read More » -
පවතින යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි
උද්ගතව ඇති මැදපෙරදිග යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ…
Read More » -
කුෂ් මත්ද්‍රව්‍ය සමග 27 හැවිරිදි සැකකරුවෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට…
Read More » -
ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග පිළිගත නොහැකියි – රනිල් වික්‍රමසිංහ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අනෙක් රටවල ආණ්ඩු බලය වෙනස් කිරීමට ගෙනයන ක්‍රියාමාර්ග කිසිසේත්ම පිළිගත නොහැකි…
Read More » -
TIN සහතිකය අනිවාර්යයි – ගිණුම් විවෘත කිරීමේ සිට වාහන ලියාපදිංචි කිරීම දක්වා නව නිර්දේශ
මේ වනවිට ගැසට් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ පසු, බදු හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය සේවාවන් කිහිපයක්…
Read More » -
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක් – හදිසි සේවා හා ආරක්ෂක උපදෙස් නිකුත් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වාසය කරන ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ දැනුම්දීම් කිහිපයක් නිකුත් කර ඇති බව එම රටේ ශ්‍රී…
Read More » -
2027 සිට 6 ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සැලසුම් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
2027 වසරේ සිට හය ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.…
Read More » -
මැදපෙරදිග අර්බුදය මැද ඉන්ධන ගබඩා කිරීම තහනම් – ගැලුම්/බාහිර බහාලුම්වලට නිකුත් කිරීම අත්හිටුවයි
මැදපෙරදිග කලාපයේ වර්තමාන අස්ථිර තත්ත්වය හේතුවෙන් ජනතාව අතර ඇතිව තිබෙන බිය මත ඇතැම් පාර්ශව ඉන්ධන අනිසි ලෙස ගබඩා කිරීමට උත්සාහ…
Read More » -
OPEC+ හදිසි සාකච්ඡාවක් – දිනකට බැරල් 411,000කට වඩා තෙල් නිෂ්පාදනය වැඩිකිරීමට තීරනයක්
අමෙරිකානු සහ Israel හමුදා විසින් Iran වෙත එල්ල කළ ප්‍රහාර සහ ඒ සඳහා ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ…
Read More » -
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – රියාද් වෙතින් සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය තුළ සිදුවෙමින් පවතින වෙනස්කම් සැලකිල්ලට ගනිමින් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය –…
Read More »