උණුසුම් පුවත්
-
මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම අද සම්මත වෙයි
අද දින (6) මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්ද 104කින් සම්මතවී ඇත. එම යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි…
Read More » -
චමිත්‍රිට ඇප
අද දින (6) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
Read More » -
කෙහෙළියගේ දියණිය අත්අඩංගුවට
කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන තිබේ.…
Read More » -
විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න පත් කෙරේ
අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. පී. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත්…
Read More » -
සාකච්ඡා සාර්ථකයි – සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
අද (3) දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික…
Read More » -
නාමල් රාජපක්ෂ CIDයට එයි
අද උදෑසන 10.15ට පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…
Read More » -
ශිරන්ති රාජපක්ෂ FCIDයට පැමිනෙයි
මීට සුළු වේලාවට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය…
Read More » -
ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික සංචිතය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් ඉදිරිපත්…
Read More » -
ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර…
Read More » -
මහජන හදිසි අවස්ථා ගැසට් නිවේදනය නැවතත් දීර්ඝ කරයි
රට තුළ ක්‍රියාත්මක කර ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර ඇති…
Read More »