උණුසුම් පුවත්
-
යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට නියෝග
යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ. හිටපු නාවික හමුදාපති වසන්ත…
Read More » -
නාමල් රාජපක්ෂ සැප්. 23 දක්වා රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ. ශ්‍රී…
Read More » -
ශිරන්ති රාජපක්ෂ රටින් පිටවීම ගැන පවුලෙන් පැහැදිලි කිරීමක්
ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීමක් තිබියදී රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රාජපක්ෂ…
Read More » -
දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට
දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල, කව්ඩාන ප්‍රදේශයේ සිරිසංඝබෝ මාවතේ පිහිටි නිවසකට බෝම්බයක් විසි…
Read More » -
සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා ගැන රෝහල් අධ්‍යක්ෂට නොතිසි
සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු…
Read More » -
ශානිට සහ රවීට වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ශානිට සහ රවීට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදීමෙන්…
Read More » -
ගෝඨාභය FCIDයට පැමිණෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ. ගෝඨාභය FCIDයට පැමිණ ඇත්තේ…
Read More » -
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයක් දරුවන් දෙදෙනෙකු මරුට
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (11) අලුයම දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන…
Read More » -
බණ්ඩාරවෙල හිටපු නගරාධිපති අත්අඩංගුවට
බණ්ඩාරවෙල හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට…
Read More » -
ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව බලරහිතයි
ඥානසාර හිමිට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් විඳිමින්…
Read More »