විදෙස්
ලෝකයේ විශේෂ සිදුවීම්, ජාත්‍යන්තර දේශපාලනය, ආර්ථික තත්ත්ව, යුධ ප්‍රහාර සහ කුටියෝගික සබඳතා පිළිබඳ විශ්වසනීය විදෙස් පුවත් දැන්ම vigasa.lk තුළින් දැනගන්න. UN, WHO, BBC, Al Jazeera වැනි විශ්ව විශ්වාසදායක ආරංචි මූලාශ්‍ර වෙත සෘජු සබැඳි සමඟ, ඔබට ජාත්‍යන්තරයෙහි සිදුවන සෑම වැදගත්ම තොරතුරක්ම අතපතේ. දැන්ම පිවිසෙන්න – ලෝකය ඔබේ ඇසින් බලන්න!”
-
ට්‍රම්ප් ඝාතනයට තැත් කළ අයට ජීවිතාන්තය දක්වා සිරදඞුවම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඞුවම් නියම කර ඇති බව විදෙස්…
Read More » -
ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට
ඊශ්‍රායලය විසින් එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිටි තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා…
Read More » -
වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප්ගේ එකඟත්වය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව පවසයි. දුරකථන සාකච්ඡාවකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය…
Read More » -
රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් යුක්රේනයේ කම්කරුවන් 12ක් මරුට
රුසියාව විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් යුක්රේනයේ පතල් කම්කරුවන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. …
Read More » -
යුද්ධයෙන් පලස්තීනුවන් 70,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඊශ්‍රායලය පිළිගනී
හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර සිදුවූ සටන් හේතුවෙන් පලස්තීනුවන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව…
Read More » -
අමෙරිකානු භාණ්ඩාගාරය හා IRS ට එරෙහිව ට්‍රම්ප් නඩු පවරයි
තම පළමු ජනාධිපති ධුර කාලය තුළ බදු වාර්තා අනවසරයෙන් මාධ්‍ය වෙත හෙළි වූ බවට චෝදනා කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
Read More » -
ට්‍රම්ප්ගේ තර්ජන වලට ඉරානයෙන්ද අනතුරු ඇඟවීම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමක් හෝ සාකච්ඡා කිරීම සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින…
Read More » -
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අනාවරණයක්
සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් PTI පක්ෂය හමුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.…
Read More »