වත්මන්-යාවත්කාලීන
වත්මන් යාවත්කාලීන – අද සිදුවන තත්කාලීන පුවත් සහ යාවත්කාලීන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විගස.lk. දේශපාලන, සමාජ, ක්‍රීඩා සහ ලෝකය පිළිබඳ නවතම යාවත්කාලීන.
-
මෙරට ක්ෂය රෝගීන්ගෙන් ක් බස්නාහිරින්
ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික…
Read More » -
බොරතෙල් මිල 2.8%කින් ඉහළ- බැරලයක් ඩොලර් 103.08යි
දින ගනනාවක් ප්‍රවාහන කටයුතු ඇණහිට තිබූ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඊයේ (16) දිනයේ නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට…
Read More » -
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම ගැන ඉරානයේ තීරණය බලා සිටින ඉන්දියාව
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානය විසින් අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන්…
Read More » -
ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ හැකියාවක් – නියෝජ්‍ය වෙළෙඳ ඇමති
පවතින ජාත්‍යන්තර යුදමය තත්ත්වයන් හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමේ ප්රවනතාවයක් ඇති විය හැකි බව නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය…
Read More » -
ඉරානයට එරෙහි සටනට ඉතාලිය සහභාගි නොවේ – Giorgia Meloni
දිමෙන් දින ප්රචණ්ඩ වෙමින් පවතින ඉරානයට එරෙහිව United States සහ Israel විසින් සිදුකරමින් පවතින ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සඳහා තවදුරටත් සහය…
Read More » -
ඉරානයට එරෙහි ප්‍රහාර: පෙබරවාරි 28 සිට සතුරු ඉලක්ක 15,000කට වැඩි ප්‍රමානයක් එල්ල කළ බව අමෙරිකාව කියයි
පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වැඩි ප්‍රමාණයක් වෙත ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා එක්සත් ජනපදය…
Read More » -
මී උණ රෝගීන් 1,800ක් මෙම වසරේ මුල් කාලය තුල
වසංගත රෝග විද්‍යා අංශය පවසන පරිදි 2026 වසරේ මෙතෙක් ගත වු කාලය තුළදී මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා…
Read More » -
උතුරු කොරියාව කෲස් මිසයිල අත්හදාබැලීමක් සිදුකරයි – කිම් ජොන්ග් උන් ගේ දියණියත් නිරීක්ෂණය එක්වෙයි
අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව කෲස් මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති…
Read More » -
මැදපෙරදිග යුද තත්ත්වය අතර චීනය තම වැසියන් 10,000කට වැඩි පිරිසක් ආරක්ෂිතව මව්රටට ගෙන්වයි
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් එම ප්‍රදේශවල අතරමංව සිටි චීන ජාතිකයන් 10,000කට අධික පිරිසක් ආරක්ෂිතව මව්රටට ගෙන්වා…
Read More » -
ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට – Brent බැරලය ඩොලර් 92.50ක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට අද (10) උදෑසන ආසියානු වෙළෙඳපොළවල ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල සැලකිය යුතු ලෙස…
Read More »