Vigasa_Editorial
-
කාලගුණය
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල — 2026 සැප්තැම්බර් 15
අද දින ලග්න පලාපල ♈ මේෂ අද දින කාර්යබහුල වුවද වැදගත් කටයුතු කිහිපයක් සාර්ථක කරගත හැක. අලුත් අවස්ථා ලැබිය…
Read More » -
ප්‍රධාන පුවත්
තායිලන්තයේ ශ්‍රී ලංකා සේවකයින්ට නව අවස්ථා
ශ්‍රී ලංකා සේවකයින් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් හා සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ…
Read More » -
අධ්‍යාපන
අධ්‍යාපන ආයෝජන ගැන අගමැති හරිනිගෙන් ප්‍රකාශයක්
අධ්‍යාපන ආයෝජන හරහා සමාජ පරිවර්තනයකට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් බිහිකිරීම සඳහා අවශ්‍ය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව…
Read More » -
ප්‍රධාන පුවත්
නාමල් රාජපක්ෂ එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු කරයි
නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන මුදල් විශුද්ධිකරණ…
Read More » -
ප්‍රධාන පුවත්
එල්නිනෝ බලපෑමට එක්ව මුහුණදෙන්නැයි සජිත් කියයි
එල්නිනෝ බලපෑම මේ වන විට සියයට 100ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින්, එම තත්ත්වයට මුහුණදීම සඳහා ආණ්ඩුව, විපක්ෂය මෙන්ම ලක්ෂ 220ක්…
Read More » -
ප්‍රධාන පුවත්
මාර්ග අනතුරු 30%කට සුනඛයින් හේතුවක් වෙලා
මාර්ග අනතුරු වලින් සියයට 30ක් පමණ සුනඛයින් හේතුවෙන් සිදුවන බව මානසික ක්‍රම මගින් සත්ව ගහන කළමනාකරණය කිරීම් සඳහා වූ පශුවෛද්‍ය…
Read More » -
ප්‍රධාන පුවත්
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ අදාළ…
Read More » -
ප්‍රධාන පුවත්
ඉන්ධන මිල සංශෝධනයක් ගැන ඇමතිගෙන් ඉඟියක්
ඉන්ධන මිල සංශෝධනයක් සැප්තැම්බර් මාසය අවසානයේදී සිදුකිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල…
Read More » -
කාලගුණය
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අඅනතුරු ඇඟවීම්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) පෙරවරු…
Read More »