Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරයක
ජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරයක නිරතව සිටින අතර, එම පිරිසට පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත්…
Read More » -
ප්‍රධාන පුවත්
රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැමරා ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන…
Read More » -
ප්‍රධාන පුවත්
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්
ප්‍රබල අකුණු ගැන කාලගුණ අවවාදාත්මක නිවේදනයක් මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර…
Read More » -
ප්‍රධාන පුවත්
කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද සිට
කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද (01) සිට ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා…
Read More » -
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට විවෘත වරෙන්තුව
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
Read More » -
ප්‍රධාන පුවත්
රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට චෝදනා
කොළඹ වරායේ මත්ද්‍රව්‍ය අඩංගු බහාලුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරට අනුව ක්‍රියා කිරීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරීන්…
Read More » -
අද විශේෂ
ලෝක වැඩිහිටි දිනය අදයි – වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් නව වැඩපිළිවෙළක්
ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. මෙවර දිනයේ තේමාව වන්නේ “චිර ජීවන යුගය – දිගු දිවියක් උදෙසා අපේ ක්‍රම…
Read More » -
අද විශේෂ
ලෝක ළමා දිනය අද – “මනසින් සවිමත් – දරුවන් පොහොසත්”
ලෝක ළමා දිනය අදට (01) යෙදී ඇති අතර, මෙවර එහි තේමාව ලෙස “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න තෝරාගෙන තිබේ.…
Read More » -
කාලගුණය
මි.මී. 75 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්
අද (01) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 01
අද දින ලග්න පලාපල මේෂ ලග්නය අද දවසේ කටයුතු සැලසුම් කරගෙන සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. රැකියා කටයුතුවලදී නව…
Read More »