Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
සෑම පළාතකම අල්ලස් කොමිසම් පිහිටුවීමට රජයෙන් තීරණයක්
සෑම පළාතකම අල්ලස් කොමිසම් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දැනට කොළඹට පමණක් සීමා…
Read More » -
ප්‍රධාන පුවත්
සිරගත වන භික්ෂූන් වහන්සේලාට නව රෙගුලාසි සති දෙකකින්
සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නව රෙගුලාසි සති දෙකක් ඇතුළත සම්මත කිරීමට රජය පියවර ගනිමින් සිටියි. ඒ අනුව, අදාළ නිකායේ…
Read More » -
ප්‍රධාන පුවත්
නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට රජයේ අවධානය
රට තුළ පවතින ඉන්ධන ගැටලුව හමුවේ පාරිභෝගිකයන්ට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.…
Read More » -
උණුසුම් පුවත්
රාජකාරියේදී මියයන වැඩිම නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසියේ
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් රාජකාරියේ නිරතව සිටියදී අනතුරුවලට මුහුණදීම සහ මියයෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ, මෙරට…
Read More » -
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට සමාව ලබාදීමට හේතුව රනිල් වික්‍රමසිංහ හෙළි කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ලබාදීමට තීරණය කිරීමට බලපෑ ප්‍රධාන කරුණ වූයේ උන්වහන්සේ සිරගත කිරීමෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි වෙනුවෙන් පාගමනේ දෙවන දිනය අද
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කළ ඥානසාර හිමි වෙනුවෙන් පාගමන අද…
Read More » -
කාලගුණය
අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි
අද කාලගුණ අනාවැකිය අනුව ඔක්තෝබර් 11 වැනිදා පස්වරු 1.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 11 ඉරිදා
අද දින ලග්න පලාපල අද දින ලග්න පලාපල තුළින් ලග්න දොළහටම අදාළ රැකියා, ව්‍යාපාර, අධ්‍යාපන, ආදර සබඳතා, පවුල් ජීවිතය සහ…
Read More » -
ප්‍රධාන පුවත්
අනෝජන් සිවරාසාගේ අභියාචනය සකස් කර අවසන්
අනෝජන් සිවරාසාගේ අභියාචනය සකස් කිරීමේ කටයුතු නීති කණ්ඩායම විසින් අවසන් කර තිබේ. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් සිවරාසා…
Read More » -
ප්‍රධාන පුවත්
ජලාශ අටක් වාන් දමයි – ප්‍රධාන ජලාශ හයකින් ජලය මුදාහැරේ
ජලාශ අටක් වාන් දමයි යන තත්ත්වය මේ වනවිට වාර්තා වී ඇති අතර, ප්‍රධාන ජලාශ හයක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ දෙකක්…
Read More »