Vigasa_Editorial
-
ව්‍යාපාරික
මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඩොලර් 107ට ළංවෙයි
මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඩොලර් 107ට ළංවෙයි. යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ…
Read More » -
කාලගුණය
පළාත් 5කට මි.මී. 150 දක්වා තද වැසි
අද (13) දිවයිනේ පළාත් පහක ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල – 2026 ඔක්තෝබර් 13 අඟහරුවාදා
අද දින ලග්න පලාපල අද දිනයේ ග්‍රහ බලපෑම් සැලකිල්ලට ගනිමින් ලග්න දොළහට අදාළව රැකියා, ආදායම්, අධ්‍යාපන, පවුල් සබඳතා සහ සෞඛ්‍යය…
Read More » -
උණුසුම් පුවත්
චාමර සම්පත් දිසානායක 23 දක්වා රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා ලබන ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අල්ලස් කොමිසමේ…
Read More » -
උණුසුම් පුවත්
මුහුදු ප්‍රදේශ රළු වීම ගැන අවවාදාත්මක නිවේදනයක්
මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
උණුසුම් පුවත්
චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි
චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ වන විට…
Read More » -
උණුසුම් පුවත්
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට
වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර…
Read More » -
උණුසුම් පුවත්
චාමර සම්පත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා එම කොමිසම…
Read More » -
ප්‍රධාන පුවත්
මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රිමාන්ඩ්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඔක්තෝබර් 26 වැනිදා දක්වා…
Read More » -
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කළ බවට ගම්මන්පිලගෙන් චෝදනාවක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක…
Read More »