Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියානු පාර්ලිමේන්තු පැසසුම්
කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් වටිනා සහ ප්‍රශංසනීය බව කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී…
Read More » -
විදෙස්
ට්‍රම්ප් ඝාතනයට තැත් කළ අයට ජීවිතාන්තය දක්වා සිරදඞුවම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඞුවම් නියම කර ඇති බව විදෙස්…
Read More » -
ප්‍රධාන පුවත්
සඟවා තිබූ පිස්තෝලයක් සොයාගැනේ
දෙහිවල වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් පොලිස් භාරයට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව, ඊයේ (05)…
Read More » -
අධ්‍යාපන
ගුරුවරුන් 10ට අඩු ජාතික පාසලක් ඇතුලු රජයේ පාසල් 3065ක්
දිවයින පුරා ගුරුවරුන් 10 දෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් පමණක් සිටින රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන…
Read More » -
කාලගුණය
ප්‍රදේශ කිහිපයකට තද වැසි
ඌව සහ මධ්‍යම, උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර,…
Read More » -
අද ලග්න
අද දිනයේ ලග්න පලාපල
♈ මේෂ ලග්නය අද ඔබට වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි දිනයකි. රැකියා හෝ ව්‍යාපාරික කටයුතු වලින් ලැබෙන ප්‍රතිඵල සතුටුදායක…
Read More » -
විදෙස්
ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට
ඊශ්‍රායලය විසින් එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිටි තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා…
Read More » -
ගොසිප්
පැය 4ක් මුහුදේ පිහිනා පවුල බේරාගත් පුංචි වීරයා
ඔස්ට්‍රේලියාවේ සිදුවූ අතිවිශිෂ්ට වීරත්වයකි මේ. මුහුදේ ගසාගෙන ගිය සිය මව, බාල සහෝදරයා සහ සහෝදරිය බේරාගැනීමට උදව් ලබාගැනීමේ අරමුණින්, පැය හතරකට…
Read More » -
ප්‍රධාන පුවත්
මානසික සෞඛ්‍ය පනත කඩිනමින්
මානසික සෞඛ්‍ය පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ජාතික මානසික…
Read More » -
ප්‍රධාන පුවත්
කෝටි 6ක හෙරොයින් කිරිබත්ගොඩින්
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස…
Read More »