Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ආචාර්ය හිඟය 50%ක්: රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ සිසුන්ට ඉගෙනීම් අර්බුදයක්
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුරා ආචාර්ය හා මහාචාර්යවරුන් සම්බන්ධයෙන් සියයට 50කට ආසන්න හිඟයක් පවතින බවත්, එහි ප්‍රතිවිපාක තදින්ම පෙනී යන්නේ රජරට…
Read More » -
කාලගුණය
අද සවස ගිගුරුම් සහිත වැසි අවදානමක් – පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්
අද දින සවස 2.00 න් පසු දිවයිනේ පළාත් කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
Read More » -
අද ලග්න
2026 පෙබරවාරි 16 – අද දින ලග්න පලාපල
♈ මේෂ අද ඔබට කාර්යාල කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි දිනයකි. මූල්‍ය තත්ත්වය ස්ථාවර වෙයි. පවුල් සාමාජිකයෙකු සමඟ සුළු…
Read More » -
ක්‍රීඩා
පස මිතුරු සටනෙන් ඉන්දියාවට පහසු ජයක්
ලොවක් බලා සිටි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලැබීමට…
Read More » -
ක්‍රීඩා
පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී…
Read More » -
ප්‍රධාන පුවත්
වෙඩි තැබීම් කිහිපයකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – සරත් ෆොන්සේකා
වෙඩි තැබීමකින් හෝ වෙඩි තැබීම් කිහිපයකින් ජාතික ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් උද්භව නොවන බව Sarath Fonseka මහතා ප්‍රකාශ කරයි. ජාතික…
Read More » -
ප්‍රධාන පුවත්
හෙට (16) දිනයේ රටපුරා අධිකරණ කටයුතු වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කරයි
හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) තීරණය කර තිබේ. අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ නීතිඥවරයෙකු…
Read More » -
ප්‍රධාන පුවත්
ලංකාවේ ජනතා අනුමැතිය 65% දක්වා ඉහළට – Verité Research සමීක්ෂණයෙන් හෙළිවේ
2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය 65%ක් ලෙස සටහන් වී තිබෙන බව Verité…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතිනවා – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
ශ්‍රී ලංකාව තුළ පවුල් සංස්ථාව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ. කළුතර 117…
Read More » -
ප්‍රධාන පුවත්
ලුණුගල කුඹුකන් ඔය රක්ෂිතයේ නීතිවිරෝධී කැණීම් කළ 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
ලුණුගල, බුළුගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
Read More »