Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ගිනි ඇවිලෙන මැදපෙරදිග සේවයේ නියුතු ලාංකිකයන් සුරැකීමට වැඩපිළිවෙළක්
සිහින සොයා මැදපෙරදිග සේවය සඳහා ගොස් සිටින මෙරට පුරවැසියන් පිළිබඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දීමක් කරයි . …
Read More » -
අද විශේෂ
අමෙරිකා විශේෂ නියෝජිත Sergio Gor සහ ජනාධිපති වරයා අතර හමුවක්
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කරන, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා,…
Read More » -
ව්‍යාපාරික
රන් සිහින සැබෑකරන පසුබෑම – කැරට් 22 හා 24 නව මිල ගණන්
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් අද (19) දිනයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්
පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අප්‍රේල් මස…
Read More » -
ප්‍රධාන පුවත්
මෙරට කෘෂි අපද්‍රව්‍ය යොදාගෙන ගෑස් නිපදවීමට යන නෝර්වේ රාජ්‍ය
දේශීයව මේ දක්වා නිසි ප්‍රයෝජනයට නොගන්නා මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදාගනිමින් ගෑස් නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට නෝර්වේ රාජ්‍ය අවධානය යොමුව තිබේ. …
Read More » -
ප්‍රධාන පුවත්
මෙරට කෘෂි අපද්‍රව්‍ය යොදාගෙන ගෑස් නිපදවීමට යන නෝර්වේ රාජ්‍ය
දේශීයව මේ දක්වා නිසි ප්‍රයෝජනයට නොගන්නා මෙරට කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදාගනිමින් ගෑස් නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට නෝර්වේ රාජ්‍ය අවධානය යොමුව තිබේ. …
Read More » -
ව්‍යාපාරික
South Pars ප්‍රහාරයෙන් බලශක්ති වෙළෙඳපොළ කම්පනයට – බොරතෙල් මිල ඉහළට,
පසුගියදා ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් ලෙස සැලකෙන ඉරානයේ South Pars බලශක්ති සංකීර්ණය ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර මාලාවක් හේතුවෙන්…
Read More » -
සෞඛ්‍යය
මෙරට ක්ෂය රෝගීන්ගෙන් ක් බස්නාහිරින්
ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික…
Read More » -
ප්‍රධාන පුවත්
QR ගැටලුව විසඳන අලුත්ම ක්‍රමය
බොහෝ දෙනෙකුට ගැටලුවක්ව පවතින ඉන්දන කේතය ලබාගැනීමට රජය විසින් නව විකල්ප ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනූව වෙනත්…
Read More » -
කාලගුණය
කාලගුණ නිවේදනය – ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි
අද දිනයේ ඇතැම් ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More »