Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට බොරතෙල් උඩයයි
දිනෙන් දින පුවත් මවන අමෙරිකානු ජනාධිපති Donald Trump විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ නවතම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල…
Read More » -
ප්‍රධාන පුවත්
ව්‍යාජ ලේඛන භාවිතා කර වාහන ජාවාරම් කළ කල්ලියක් අත්අඩංගුවට
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් සිදු කළ විමර්ශනයකදී, ලියාපදිංචි බලපත්‍ර නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන…
Read More » -
කාලගුණය
අද සිට දිවයින පුරා ගිගුරුම් සහිත වැසි
අද (02) දින ආරම්භයෙන් ඉදිරි දින කිහිපය තුළ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු වායුගෝලීය තත්ත්වයක්…
Read More » -
Tech
Artemis II සඳ ගවේෂණය ඇරඹේ: වසර 53කට පසු සඳ ආසන්නයට යන නව මෙහෙයුම
වසර 53කට පසුව මිනිසුන් සමඟ සඳ ආසන්නයට ගමන් කරන ඉතිහාසගත ගවේෂණයක් ලෙස Artemis II අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව ආරම්භ වී තිබේ.…
Read More » -
අද ලග්න
අද දවසේ ලග්න පලාපල සවිස්තරාත්මකව
♈ මේෂ (Aries) අද චන්ද්‍රයා ඔබගේ 11වන භාවයට බලපාන බැවින් ලාභ, සම්බන්ධතා හා අලුත් අවස්ථා වැඩිවන දිනයක් වේ. මිතුරන්ගෙන් හෝ…
Read More » -
ප්‍රධාන පුවත්
GMOA හෙට (02) නැවත පැය 24ක වර්ජනයක්
රජයට නැවත අනතුරු අඟවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (අප්‍රේල් 02) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ…
Read More » -
සෞඛ්‍යය
අධික උණුසුම ගැන වෛද්‍යවරුන්ගේ අවවාද – මානසික අවපීඩනය ඇතිවීමේ අවදානමක්
අධික උණුසුම් කාලගුණ තත්ත්වය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව මනෝ වෛද්‍ය විද්‍යා විජේබණ්ඩාර මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ,…
Read More » -
ව්‍යාපාරික
රුපියල 1.6%කින් අවප්‍රමාණය වෙයි – ඩොලරය රු.319 දක්වා ඉහළට
2026 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ…
Read More » -
ප්‍රධාන පුවත්
පොලීසියට බඹරුන්ගෙන් හිරිහැර – 7 දෙනෙකුට තුවාල
කොත්මලේ, වෙදමුල්ල – රම්බොඩ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට අද (01) දින…
Read More » -
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඉන්ධන සැපයුම තහවුරුයි – තෙල් සංස්ථාවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබාදීම ස්ථිර කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. එහි කළමනාකාර අධ්යක්ෂවරයා වන…
Read More »