Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
IMF සමඟ එකඟතාවය: ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් – පස්වන හා හයවන සමාලෝචන අවසන්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සඳහා IMF සමඟ තවත් වැදගත් පියවරක් සාර්ථකව ඉදිරියට. ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ අරමුදල් පහසුකම…
Read More » -
උණුසුම් පුවත්
GMOA සමඟ සාකච්ඡා නවතයි – සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෛද්‍ය වැඩවර්ජනය අසාධාරණයැයි කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ…
Read More » -
ප්‍රධාන පුවත්
කළුතරදී රු. ලක්ෂ 35කට විකිණීමට සූදානම් කළ වාලම්පුරියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කළුතර ඩිපෝව ආසන්නයෙන් වාලම්පුරියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ. මෙම වැටලීම ඊයේ (08) දහවල් සිදුකර ඇත්තේ කළුතර කොට්ඨාස…
Read More » -
ප්‍රධාන පුවත්
ජාතික අලුත් සහල් මංගල්‍යය 59වැනි වරට ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය. මහා සංඝ රත්නයේ ආශිර්වාදය සමඟ…
Read More » -
ප්‍රධාන පුවත්
පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම්: පොලිස්පතිගෙන් දැඩි උපදෙස් මාලාවක්
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ පොලිස් නිලධාරීන් තුළ සිදුවන අවිධිමත් තෑගි හුවමාරු හා බාහිර ආධාර ලබාගැනීම් වැළැක්වීමට පොලිස්පතිවරයා විසින්…
Read More » -
අද ලග්න
ඔබට සුභ ඵල ගෙන දෙන අද දින ලග්න පලාපල
♈ මේෂ අද ඔබට උද්යෝගයෙන් පිරුණු දිනයක් වන අතර නව වැඩ ආරම්භ කිරීමට හොඳ අවස්ථා ලැබේ. වැඩ කටයුතු වලදී නායකත්ව…
Read More » -
උණුසුම් පුවත්
GMOA Strike Sri Lanka: පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනය හෙට පෙරවරුවේ සිට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (අප්‍රේල් 9) පෙරවරු 8.00 සිට පැය 48ක කාලයක් සඳහා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට…
Read More » -
ප්‍රධාන පුවත්
විදුලි ගාස්තු නැවතත් ඉහළට? – දෙවන කාර්තුව සඳහා 15%ක වැඩි කිරීමක්
2026 වසරේ දෙවන කාර්තුවට (අප්‍රේල් සිට ජූනි දක්වා) අදාළව විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට යෝජනා කරමින් ‘නැෂනල් සිස්ටම් ඔපරේටර්…
Read More » -
ප්‍රධාන පුවත්
කුවේට් එයාර්වේස් යළි කොළඹට: අප්‍රේල් 15 සිට ගුවන්ගමන් නැවත ආරම්භ කරයි
මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ Kuwait Airways ගුවන් සේවය, යළි ශ්‍රී ලංකාවේ කොළඹ වෙත ගුවන්ගමන් ආරම්භ කිරීමට තීරණය…
Read More » -
ප්‍රධාන පුවත්
ඇල්බේනියා හා කැනඩා රැකියා නාමයෙන් කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කාන්තාව අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා විශාල මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන…
Read More »