Vigasa_Editorial
-
උණුසුම් පුවත්
නාවුල නාලන්ද ප්‍රදේශයේ බස් දෙකක් ගැටී අනතුරක් – 11ක් තුවාල, එක් අයෙකු බරපතළයි
දඔුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්‍රදේශයේ අද (26) උදෑසන 9.20ට පමණ බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් බරපතළ අනතුරක්…
Read More » -
ප්‍රධාන පුවත්
රත්මලාන–ඉඹුල්ගොඩ වැටලීමෙන් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ මුදල් සමඟ සැකකරුවන් 6ක් අත්අඩංගුවට
රත්මලාන සහ ඉඹුල්ගොඩ ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි…
Read More » -
ප්‍රධාන පුවත්
මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ තවත් බොරතෙල් නෞකාවක් අද දිවයිනට – යුධ සමයේ පැමිනෙන දෙවන නෞකාව
මැද පෙරදිග යුද තත්ත්වය ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ දිවයිනට ළඟා වීමට නියමිත…
Read More » -
ප්‍රධාන පුවත්
කටුනායක ගුවන්තොටුපොළේ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුතු “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට…
Read More » -
ප්‍රධාන පුවත්
බැලුම්මහරෙන් සැකකාර මුදල් වංචනිකයෙක් අත්අඩංගුවට – ව්‍යාජ ලේඛනත් භාවිතා කරලා
ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
Read More » -
විදෙස්
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ භෝජන සංග්‍රහයේ වෙඩි හඬක් – ට්‍රම්ප් ආරක්ෂිතව ඉවත් කරයි
වොෂින්ටන් නගරයේ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬක් හේතුවෙන්…
Read More » -
අද ලග්න
අද (අද ග්‍රහ පිහිටීම අනුව) ලග්න පලාපල මෙන්න:
♈ මේෂ ලග්නය අද ඔබට නව අවස්ථා කිහිපයක් හමුවිය හැකි දිනකි. රැකියාව හා ව්‍යාපාරික ක්ෂේත්රවල ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලැබේ.…
Read More » -
යුද්ධ සහ ගැටුම්
ඊශ්‍රායලය – ලෙබනනය සටන් විරාමය අතරතුරත් ප්‍රහාර හුවමාරු දිගටම
ලෙබනනයේ ක්‍රියාත්මක වන සටන් විරාමය අතරතුරද, හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර ප්‍රහාර හුවමාරු නවතා නැති බව විදෙස් මාධ්‍ය වාර්තා…
Read More » -
ප්‍රධාන පුවත්
2026දී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බව මහ බැංකුව අනාවරණය කරයි
2026 වසර තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන සඳහා වැය වන මුදල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා…
Read More » -
ප්‍රධාන පුවත්
රත්නපුරේ පිටකන්ද ගමට නිරන්තර අකුණු අවදානම – ගම්වාසීන්ගෙන් අකුණු සන්නායක ඉල්ලයි
රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ගම්මානයේ වාසය කරන ජනතාව නිතර අකුණු ප්‍රහාරවලට මුහුණ දෙන තත්ත්වයක් පිළිබඳ වාර්තා…
Read More »