Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
චෙම්මනි මිනිවළෙන් සිරුරු 245ක අස්ථි හඳුනාගනී චායාරූප සහිතයි
යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය අසල පවතින සමූහ මිනිවළේ හයවන අදියර කැණීම් කටයුතු ඊයේ (03) හයවන දිනටත් ක්‍රියාත්මක වූ අතර,…
Read More » -
විදෙස්
තමිල්නාඩු ඡන්දයේ විජේ පෙරමුණට
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල ක්‍රමයෙන් නිකුත් වෙමින් පවතින අතර, මුල් ප්‍රතිඵල අනුව ඉන්දීය සුපිරි නළු විජේ නියෝජනය කරන තමිලග වෙට්රි…
Read More » -
යුද්ධ සහ ගැටුම්
අමෙරිකා – ඉරාන සාකච්ඡා ධනාත්මක අතට
එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා මේ වනවිට ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර…
Read More » -
ප්‍රධාන පුවත්
නොර්වුඩ්හි නීතිවිරෝධී මැණික් ගැරූ 07ක් අල්ලයි
නොර්වුඩ්, හළුවැල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් 07 දෙනෙකු මැණික් ගැරීමට භාවිත කළ උපකරණ සමඟ පොලිස් අත්අඩංගුවට…
Read More » -
ප්‍රධාන පුවත්
රාජගිරියේ අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120ක් රිමාන්ඩ්
රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාසයක සිදු කළ වැටලීමකදී විදෙස් ජාතිකයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර…
Read More » -
කාලගුණය
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීමක්
අද (04) පස්වරු 2.00න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 මැයි 04
♈ මේෂ රැකියා හා ව්‍යාපාර අද වැඩ කටයුතු වලදී නව අවස්ථා උදා විය හැක. ඉක්මන් තීරණ ගැනීමේදී සැලකිලිමත් වන්න. ව්‍යාපාරික…
Read More » -
දේශපාලන
අධිකරණ විශ්වාසය බිඳවැටෙන ප්‍රකාශ ගැන විමල්ගේ චෝදනා
ආණ්ඩු පාර්ශ්වයෙන් අධිකරණය සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ජනතාවගේ විශ්වාසයට හානිකර බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු…
Read More » -
ප්‍රධාන පුවත්
ආහාර මිල වැඩි නොකරන බව ආපනශාලා හිමියෝ කියයි
ඉන්ධන මිල ඉහළ ගියද දැනට ආහාර වර්ගවල මිල සංශෝධනයක් සිදු නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති හර්ෂණ රුක්ෂාන්…
Read More » -
ප්‍රධාන පුවත්
මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි නෑ
එයාබස් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් හෝ නොතීසියක් නිකුත් කර…
Read More »