Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
නිසි යෝග්‍යතා සහතික නැති වාහන ගැන පොලීසියෙන් දැඩි ක්‍රියාමාර්ග
මෝටර් රථවල නීතිවිරෝධී නවීකරණ සහ අන්තරාදායක කොටස් සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ. පොලීසිය…
Read More » -
අද විශේෂ
බුත්තල දෙමළිය වැව පිටාර ගලයි
බුත්තල ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෙමළිය වැව පිටාර ගැලීමක් වාර්තා වී තිබේ. එම තත්ත්වය හේතුවෙන් බුත්තල ප්‍රදේශයේ…
Read More » -
ප්‍රධාන පුවත්
රත්‍රං ලබාදෙන බව පවසා ලක්ෂ 1800ක වංචාවක්
රත්‍රං කිලෝ 5ක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු හෙට (12)…
Read More » -
විශේෂාංග
ජනගහනයෙන් 84%ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 84ක පිරිසක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි. ජාතික අක්ෂි බැංකුව…
Read More » -
ප්‍රධාන පුවත්
අමෙරිකානු වෙළඳපොළට ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනයට කොල එළියක්
අමෙරිකා එක්සත් ජනපදය වෙත ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට පනවා තිබූ සීමාවන් ඉවත් කර ඇති බව ධීවර, ජලජ හා සාගර…
Read More » -
විශේෂාංග
ඉදිකිරීම් ක්ෂේත්රයට තවදුරටත් පීඩා – සුසන්ත ලියන ආරච්චි
පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියන ආරච්චි මහතා සඳහන් කළේ, වත්මන් රජයේ ප්‍රතිපත්ති හේතුවෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයට අවසර
යූරියා පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලියට පෞද්ගලික ආයතන එක්කර ගැනීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන්…
Read More » -
ප්‍රධාන පුවත්
හෙල්මට් නොමැතිව යතුරුපැදිය ධාවනය කළ තරුණියන් අත්අඩංගුවට
ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳ යතුරුපැදියක ගමන් කරන තරුණියන් තිදෙනෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල වේගයෙන් ප්‍රචාරය විය. මෙම සිදුවීම සම්බන්ධයෙන්…
Read More » -
විදෙස්
තායි හිටපු අගමැති තක්සින් ෂිනවත්රාට නිදහස
තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත්රාට සිර දඬුවම් කාලය අඩු කිරීමෙන් අනතුරුව නිදහස හිමිව තිබේ. දූෂණ සහ බලය අනිසි ලෙස භාවිත…
Read More » -
ප්‍රධාන පුවත්
අධික වැසි මැද ජලාශ 18ක් වාන් දමයි
පවතින අධික වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වනවිට වාන්…
Read More »