
විශේෂාංග
ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවදුරටත් පීඩා – සුසන්ත ලියන ආරච්චි
පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියන ආරච්චි මහතා සඳහන් කළේ, වත්මන් රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් ද ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බවයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මීට මාසයකට පමණ පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීද ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබූ බවය.
ඒ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිවැය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවද ඔහු අවධාරණය කළේය.
මේ එම අවස්ථාවේ එතුමන් දැක්වූ අදහස්
වීඩියෝ දර්ශන සහිතයි



