Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
කොත්තු සහ රයිස් මිල රු.15කින් අඩුකෙරේ
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කිරීමත් සමඟ ආපනශාලා ආහාරවල මිලද පහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ…
Read More » -
අධ්‍යාපන
සා.පෙළ 2026 අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාරගැනීම ජූලි 3 වැනිදා සිට ආරම්භ කර ඇති…
Read More » -
ප්‍රධාන පුවත්
රේගුව මුල් මාස 6දී ආදායම් ඉලක්කය ඉක්මවයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2026 වසරේ ජුනි 30 දිනෙන් අවසන් වූ පළමු මාස හය තුළ රුපියල් බිලියන 1,373.7ක ආදායමක් උපයා…
Read More » -
කාලගුණය
අද කාලගුණය: ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං
අද (04) අලුයම 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…
Read More » -
අද ලග්න
අද ලග්න පලාපල – 2026 ජූලි 4 (සෙනසුරාදා)
♈ මේෂ රැකියාව හා ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරන දිනයකි. නව අවස්ථා ලැබිය හැකි අතර තීරණ ගැනීමේදී ඉවසීම වැදගත් වේ.…
Read More » -
උණුසුම් පුවත්
ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
අද (3) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය කරමින් එය පහළ දැමීමට සමාගම තීරණය කර…
Read More » -
උණුසුම් පුවත්
ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවේ
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කරමින් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු වැළඳුණු දරුවන්ට පසුකාලීන සංකූලතා ගැන වෛද්‍ය අනතුරු අඟවයි
මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අතර, රෝගය වැළඳුණු දරුවන්ට සුවය ලැබීමෙන් පසුවද ඇතැම් බරපතළ සංකූලතා මතුවිය…
Read More » -
උණුසුම් පුවත්
වසන්ත කරන්නාගොඩ ඇප මත මුදාහරියි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
Read More » -
උණුසුම් පුවත්
රඛිත, චරිත් ඇතුළු තිදෙනා ජූලි 17 දක්වා යළි රිමාන්ඩ්
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහ සහ…
Read More »