Vigasa_Editorial
-
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලයට නැග විරෝධයේ
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද (05) දහවල් බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් අනතුරුව වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ. අද…
Read More » -
සෞඛ්‍යය
දිවයින පුරා හමුදාවෙන් ඩෙංගු මර්දන දැවැන්ත මෙහෙයුමක්
හමුදාවෙන් ඩෙංගු මර්දන මෙහෙයුම යටතේ ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින ප්‍රදේශ ආවරණය කරමින් අද (05) දිවයින පුරා පිරිසිදු කිරීමේ සහ…
Read More » -
සෞඛ්‍යය
නිරෝගිමත් සමාජයක් සඳහා පෝෂණ ප්‍රතිපත්තිය අවශ්‍යයි – ඇමති නලින්ද
නිරෝගිමත් සමාජයක් ගොඩනැගීම සඳහා පෝෂණය කේන්ද්‍ර කරගත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය…
Read More » -
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාරයේ ගැටුම – රැඳවියන් දෙදෙනෙකු මරුට
මීගමුව බන්ධනාගාරයේ ගැටුම මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. එම ගැටුමෙන්…
Read More » -
ප්‍රධාන පුවත්
එප්පාවල දෝණි හෙරොයින් සමඟ අත්අඩංගුවට
එප්පාවල දෝණි අත්අඩංගුවට ගැනීමත් සමඟ දිගු කලක සිට ප්‍රදේශ කිහිපයක නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට…
Read More » -
සෞඛ්‍යය
PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
PHI සංගමයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන මෙහෙයුම් අතරතුර…
Read More » -
ප්‍රධාන පුවත්
බස් ගාස්තු සංශෝධනය විකෘතියක් – පෞද්ගලික බස් හිමියෝ
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නව යෝජනාව විකෘති සහ ප්‍රායෝගික නොවන ක්‍රමවේදයක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය…
Read More » -
උණුසුම් පුවත්
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක්
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් දැනුම් දීම සඳහා ජනතාවට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. ඩෙංගු රෝගය මර්දනය…
Read More » -
ප්‍රධාන පුවත්
විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට
විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති බව නිවේදනය කරයි. අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය ඉලක්ක කරමින් දිවයින…
Read More » -
ක්‍රීඩා
කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද
කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද කාන්තා T20 ලෝක කුසලාන අවසන් තරගය අද (05) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත…
Read More »