Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
දෙනියාය රෝහලට ඉන්දියාවෙන් මිලියන 600ක ප්‍රදානයක්
අලුතින් ඉදිකිරීමට නියමිත දෙනියාය රෝහලට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර…
Read More » -
ප්‍රධාන පුවත්
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
ප්‍රභූන් 11 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද…
Read More » -
ප්‍රධාන පුවත්
වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ සැලසුමක්
යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර, මෙවර සමස්ත වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන…
Read More » -
උණුසුම් පුවත්
සුරේෂ් සලේ පෙත්සම සලකා බැලීම ජූලි 17 දක්වා කල්යයි
සුරේෂ් සලේ පෙත්සම සලකා බැලීම ජූලි 17 දක්වා කල් තැබේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…
Read More » -
ප්‍රධාන පුවත්
නිදහස් චතුරස්‍ර ඇවිදින මංතීරුව ගැන හර්ෂගෙන් අනතුරු ඇඟවීමක්
කොළඹ පිහිටි නිදහස් චතුරස්‍ර ඇවිදින මංතීරුව මේ වන විට අබලන් තත්ත්වයට පත්ව ඇති බවත්, බරපතළ අනතුරක් සිදුවීමට පෙර ඒ පිළිබඳ…
Read More » -
අධ්‍යාපන
වයඹ දෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය කෙරේ
වයඹ පළාතේ පාසල්වල 6 සිට 11 ශ්‍රේණි දක්වා පැවැත්වීමට නියමිතව තිබූ වයඹ දෙවන වාර විභාගය සංශෝධනය කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රධාන පුවත්
එයාර්බස් නඩුවේ විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන්නැයි අල්ලස් කොමිසමට නියෝග
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන එයාර්බස් නඩුවේ විමර්ශනවල ප්‍රගතිය ලබන…
Read More » -
ප්‍රධාන පුවත්
ව්‍යාජ දඩ SMS ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස පොලිස් රථවාහන කොට්ඨාසයෙන් ලැබුණු බව හැඟවෙන පණිවුඩ ව්‍යාජ ඒවා බව පොලිසිය පවසයි. පොලිසිය…
Read More » -
ව්‍යාපාරික
බොරතෙල් මිල 9%කින් ඉහළට | ලෝක වෙළෙඳපොළ උණුසුම් වෙයි
මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඉහළට බොරතෙල් මිල මැදපෙරදිග කලාපයේ යළි උද්ගත වී ඇති නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ තුළ…
Read More » -
කාලගුණය
අද කාලගුණ තත්ත්වය | ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං
අද කාලගුණ තත්ත්වය අනුව සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
Read More »