Vigasa_Editorial
-
අද විශේෂ
මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද සිදුකෙරිණි
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) පෙරවරුවේ සුබ මොහොතින් සිදුකර තිබේ. පෙරවරු 6.17ට යෙදී තිබූ සුබ…
Read More » -
කාලගුණය
පළාත් කිහිපයකට අද සවස 2න් පසු වැසි
අද සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇතිවිය හැකි…
Read More » -
අද ලග්න
අද දින ලග්න පලාපල — 2026 අගෝස්තු 13
අද දින ලග්න පලාපල ♈ මේෂ රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී නව අවස්ථා ලැබිය හැකිය. අදහස් ක්‍රියාත්මක කිරීමට සුදුසු දවසකි,…
Read More » -
උණුසුම් පුවත්
වෙඩි ප්‍රහාරයට ලක්වූ බැකෝ සමන්ගේ මව මරුට
බැකෝ සමන්ගේ මව මරුට සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මවට මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක්…
Read More » -
ප්‍රධාන පුවත්
සජිත් ප්‍රේමදාස මහතාගෙන් රජයට දැඩි චෝදනාවක්
වර්තමාන රජය පවසන ආකාරයේ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කළ හැක්කේ ගොවීන්, ධීවරයන්, ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් ශක්තිමත් කරමින් අධ්‍යාපනය…
Read More » -
ප්‍රධාන පුවත්
අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙකු රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට එම කටයුතු සිදු කිරීමට ආධාර අනුබල ලබාදුන්…
Read More » -
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරක් නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරති
තෛනිකායික මහනාහිමිවරුන් විසින් රටේ පාලකයන් වෙත විවිධ අවස්ථාවලදී රටේ වැදගත් කරුණු සම්බන්ධයෙන් අනුශාසනා ලබාදීම අතීතයේ සිට පැවත එන සම්ප්රදායක් බව…
Read More » -
ප්‍රධාන පුවත්
මහානායක හිමිවරුන්ගේ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි
මහානායක හිමිවරුන්ගේ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කළ…
Read More » -
ප්‍රධාන පුවත්
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ජනාධිපති වැය…
Read More » -
උණුසුම් පුවත්
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත…
Read More »