Vigasa_Editorial
-
ප්‍රධාන පුවත්
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ජිරාෆ් මියයයි
දෙහිවල සත්වෝද්‍යානයේ ඉතිරිව සිටි එකම ජිරාෆ් සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ මහතා පවසයි.…
Read More » -
ප්‍රධාන පුවත්
ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී පළමු
මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.…
Read More » -
ප්‍රධාන පුවත්
මුද්‍රිත පොත් බද්ද නිසා කතුවරුන් සහ ප්‍රකාශකයින් අර්බුදයක
මුද්‍රිත පොත් බද්ද හේතුවෙන් ගතවූ වසර තුනක කාලය තුළ කතුවරුන්ගෙන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් වෙනත් රැකියා සඳහා යොමුවී ඇති…
Read More » -
සෞඛ්‍යය
එල්නිනෝ තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා…
Read More » -
ප්‍රධාන පුවත්
තලවකැලේදී වාහන 28ක් ධාවනයෙන් ඉවතට
තලවකැලේ ප්‍රදේශය හරහා ධාවනය වූ වාහන අතරින් වාහන 28ක් ධාවනයෙන් ඉවතට දැමීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ…
Read More » -
ප්‍රධාන පුවත්
අධිවේගී මාර්ගයේ ආසනපටි සැප්තැම්බරයේ සිට අනිවාර්යයි
අධිවේගී මාර්ගයේ ආසනපටි පැලඳීම සැප්තැම්බර් 19 වනදා සිට සියලුම වාහනවල රියදුරන් සහ මගීන් සඳහා අනිවාර්ය කරන බව පොලීසිය පවසයි. රථවාහන…
Read More » -
සෞඛ්‍යය
ඩෙංගු මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ…
Read More » -
අද විශේෂ
දෙවන කුඹල් පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථ වාහන සැලැස්ම
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (19) පැවැත්වෙන දෙවන කුඹල් පෙරහැර හේතුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක…
Read More » -
ප්‍රධාන පුවත්
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ අයෙකු අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන…
Read More » -
කාලගුණය
පළාත් කිහිපයකට අද වැසි සහ තද සුළං
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…
Read More »