
අධ්‍යාපන
2027 පළමු ශ්‍රේණි ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි
2027 වර්ෂයේ පාසල් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන නිල චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාළ ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ අංක 25/2026 දරන චක්‍රලේඛය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබාගත හැකි බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම චක්‍රලේඛය මගින් 2027 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි සහ මාර්ගෝපදේශ ඇතුළත් කර ඇත.



