ප්‍රධාන පුවත්

විමල්ට වීරවංශ මහතාට ඇප

විමල් වීරවන්ශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button