
ප්‍රධාන පුවත්
යුද්ධ හමුදා වෘත්තීය නිලධාරි පුරප්පාඩු සඳහා අයදුම් කැඳවයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිත්‍ය බල හමුදාවේ වෙනත් වෘත්තීය නිලධාරි තනතුරු සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ.
අදාළ පුරප්පාඩු සඳහා සුදුසුකම්, අයදුම් කිරීමේ ක්‍රමවේදය සහ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා යුද්ධ හමුදාවේ නිල වෙබ් අඩවියට පිවිසිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.




