විදෙස්

හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකාවන්ට විවෘත කරයි – ඉරානයේ නව තීරණය

සියලුම වාණිජ නෞකාවන්ට නිදහසේ ගමන් කිරීමට ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව වාර්තා වේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, ලෙබනනයේ ක්‍රියාත්මක වන සටන් විරාමය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම, සටන් විරාම කාලය තුළ ඉරානය විසින් හඳුන්වා දී ඇති සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වාණිජ නෞකාවන්ට ගමන් කිරීමට අවසර ලබා දී ඇති බවත් සඳහන් වේ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button