ප්‍රධාන පුවත්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ( CEO ) කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

රටතුල මහත් ආන්දෝලනයට තුඩුදුන් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයට අදාළව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ( CEO ) කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (12) පෙරවරුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි ඇති අතර දීර්ඝ ප්‍රකාශයක් සටහන්කර ගැනීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button